#seth

Поделиться
HTML-код
  • Опубликовано: 14 апр 2025
  • seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | Morning Pirith
    #seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
    In this video, we explore the practice of Pirith (also known as Paritta) chanting, a sacred Buddhist tradition believed to offer protection, blessings, and peace. The word "Pirith" comes from the Pali word paratha, meaning "to protect," and it is said to safeguard individuals and their homes from evil forces, misfortune, and danger.
    Pirith chants, filled with the Buddha’s wisdom, contain powerful Suttas (verses) that reflect the Buddha's great qualities and teachings. These verses not only offer protection but also promote values like honoring parents, practicing generosity, and performing good deeds, which contribute to a peaceful and harmonious life.
    Since ancient times, Buddhist monks have recited these verses during times of illness, epidemics, and crisis to bring peace and healing. The power of Paritta lies in both its sound and meaning, which are believed to heal the mind, protect from harm, and bring tranquility.
    Join us in this spiritual practice, as we recite the Buddha's wisdom for peace, protection, and blessings. May all living beings be surrounded by the Buddha’s blessings and may peace, protection, and tranquility fill our lives!
    seth pirith,seth pirith (සෙත් පිරිත්),seth pirith sinhala,seth pirith (සෙත් පිරිත්) seth pirith jaya piritha,seth pirith full,seth pirith for pregnant mothers,
    seth pirith youtube channel,
    seth pirith kavi bana,
    seth pirith and seth kavi,
    seth pirith audio,
    seth pirith ape pansala,
    angulimala seth pirith,
    ashirwada seth pirith,
    aluyama seth pirith,
    alutha upan duwata seth pirith,
    pansil and seth pirith,
    seth pirith boston,
    seth pirith bodhi puja,
    seth pirith for baby,
    seth pirith for business,
    babata seth pirith,
    balagathu seth pirith,
    seth pirith (සෙත් පිරිත්) for baby,
    budu seth pirith,
    bana seth pirith,
    bodhi puja saha seth pirith,
    bodhi puja hai seth pirith,
    maha bala sampanna seth pirith,
    podi babata seth pirith,
    seth pirith channel,
    seth pirith deshana,
    seth pirith download,
    seth pirith derana fm,
    seth pirith desana,
    seth pirith daruwanta,
    seth pirith (සෙත් පිරිත්) download,
    seth pirith mp3 free download,
    daruwata seth pirith,
    seth pirith
    pirith
    pirith sinhala
    seth
    pirith chanting full
    seth pirith jaya piritha
    pirith sinhala full
    jaya piritha
    maha piritha
    mora piritha
    wattaka piritha
    angulimala piritha
    pirith deshana
    seth pirith full
    seth pirith sinhala
    piritha
    seth pirith deshana
    sinhala pirith
    seth pirith සෙත් පිරිත්
    seth pirith for all night
    pirith chanting
    seth pirith (සෙත් පිරිත්)
    pirith potha
    pirith suthra
    pirith thun sutraya
    11 hours seth pirith
    #pirith #sethpirith #pirithsinhalafull

Комментарии • 289

  • @PriyankaranjanaKuruneru-q7n
    @PriyankaranjanaKuruneru-q7n 6 дней назад +5

    අනන්ත වු මෙලොව මේ දක්වා පහළ වු සියලු බුදු රජාණන් වහන්සේලාගේ බුදුගුණ බලයෙන් විශ්වයේ සියලු සත්වයන්ට සැනසීම උදාවේවා! සියලු දෙනාගෙම යහපත් සිතුවිලි ඉටුවේවා සියල්ලන්ටම සම්මා සම්බුදු සරණයි!

  • @HackerOneRf
    @HackerOneRf 7 дней назад +4

    මගේ අම්මාට තාත්තාට දීර්ඝායුෂ වේවා....!!!! ☸️❤☸️තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @Nethminavodya-c6i
    @Nethminavodya-c6i Месяц назад +15

    මගේ අම්මට ඉක්මනින් සුව වේවා හිස රදය 😢😢😢😊❤❤

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 2 дня назад

      ඔයාගේ අම්මාට ඉක්මනින්ම සුවපත් වේවා

  • @meniksenadhira1837
    @meniksenadhira1837 2 месяца назад +10

    🙏🙏🙏🙏 buddha dhamma sanga rathnaye pihiten siyaluma dena nirogi wewa evage siyaluma rogin suwa wewa .Sadu sadu sadu

  • @princeperera7942
    @princeperera7942 18 дней назад +19

    ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මගේ මව්බිම සියලු දූශිතයින්ගෙන් ආරක්ශා කරත්වා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SeethaSilva55gmilocm
      @SeethaSilva55gmilocm 4 дня назад

      Lak.wasi.lowasi.maga.siya..paulamma.de.nduk.watva.nirogi.watva.budu.saranai.🎉🎉🎉🎉🎉🎉

    • @shashinimadumali3078
      @shashinimadumali3078 2 дня назад

      😅

    • @dayawathi-w7n
      @dayawathi-w7n 6 часов назад

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @harshaniSenevi
    @harshaniSenevi 23 дня назад +8

    සාදු ... සාදු..🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ❤

  • @MalliekaMalli
    @MalliekaMalli 3 месяца назад +8

    මේ.පීරීත්.දේසනාවේ.ආනුභාවයේන්...සමීමා.සන්බූදු.රජානන්.වහන්සේගේ.බුදු..බන.අහන්නේ.මට.වරදීන්නේ.නැහැ.බුදූ.ගුන.අනන්තයී..අප්පූමානයී....සාදු..සාදූ.සාදූ..

  • @Pathmini-q2v
    @Pathmini-q2v 2 месяца назад +16

    නමෝබුද්ධාය 🙏🙏🙏 බුද්ධ ධම්ම සංග යන තෙරුවන් බලෙන් හැමෝටම සෙතක් සාන්තියක් ලැබේවා නිදුක් වෙත්ව නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie Месяц назад +11

    අනන්තවු බුදුගුණ බලයෙන් මේ පිරිත් ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමත් මේ ලොව සියලු දෙනාත් නිදුක් නිරෝගි සුවය ලබත්වා🙏🙏🙏🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 3 месяца назад +10

    Me pirithe anuhasin siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa sadu sadu sadu 🌷

  • @pathumranasinghe-s9t
    @pathumranasinghe-s9t 2 месяца назад +8

    මගෙ පුතාගෙ සියලු ලෙඩ දුක් කරදර දුරුවේවා මගෙ පුතාට ඉක්මනට ඇවිද ගන්න ලැබේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shashikalashashini7533
    @shashikalashashini7533 3 месяца назад +12

    හැම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @pathumranasinghe-s9t
    @pathumranasinghe-s9t 2 месяца назад +4

    දුවට අධ්‍යාපනයෙන් ඉහළට ම යන්න ලැබේවා !!!🙏🏼

  • @SugdSugd-dz2jr
    @SugdSugd-dz2jr 2 месяца назад +19

    සාදු සාදු සාදු සැමටම සෙත් වේවා සියලුම සිතුමී ඉස්ටවේවා සූබ දවසක් වේවා බූදුසරනයී 🙏🙏🙏

  • @NanaDamaeka
    @NanaDamaeka 2 месяца назад +43

    බුද්ද. ධමිම. සන්ග. ගුනබලයෙන්. සියලු. දෙනාටම. නිරෝගි. සුවය. ලැබේවා. මාගේ. ලෙඩරෝගද. දුරුවෙවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @elsasilva4436
      @elsasilva4436 7 дней назад +1

      May all beings be peaceful, be happy & be calm.May the refold blessings guide , & keep u safe.🎉😅😅😅

  • @camikasandaru406
    @camikasandaru406 3 месяца назад +6

    සාදු සාදු .සාදු සියලුම දෙනාට යහපතක්ම වේවා !!!

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 2 месяца назад +8

    සම්මා සම්බුදු සරණයි අප සැමටම
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 месяца назад +5

    Mema pirith balen sahodaryo thidenatath daruwantath pihita labewa siual apala duruvi nirogi suwayen sitimata pihita wewa.dirgau wewa budusarani

  • @SujeewaKumari-if6pc
    @SujeewaKumari-if6pc 9 дней назад +2

    seyaluma denata setakma wewa sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏 sadu🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 месяца назад +4

    Mema uthu pirith balen siyalu nahitha mithurantatha siyalu lanka loka wasintatha niduk nirogi suwaya labewa budu sarani

  • @hkpemarathna346
    @hkpemarathna346 2 месяца назад +18

    සියලු,සංස්කාර ධර්මයො,අනිත්‍යයී,එබැවින්,සංසාරය පිළිබදව,කලකිරෙන්නමයී තියෙන්නෙ ,අපගෙ භාග්‍යවත් වු,අරහත් වු,තිලොගුරුවු,සම්මා,සම්බුද්ධු රජාණන් වහන්සෙ,වදාළහ.❤❤❤❤❤❤

  • @PremarathnaPre
    @PremarathnaPre 2 месяца назад +6

    බුදු ගුණ බලයෙන් සියලු සත්වයින් සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @Ceylon_rustic_repasts_official
    @Ceylon_rustic_repasts_official Месяц назад +14

    මේ පිරිතේ ආනූභාවයෙන් මාගේ සියලු ශාරීරික මානසික අපහසුතා මගහැරී නීරෝගි සුවය ලැබේවා🙏

  • @AjanthaPerera-s3d
    @AjanthaPerera-s3d 13 дней назад +1

    සාදු සාදු සාදු සියලුම දෙනාට යහපතක්ම වෙිවා

  • @lesikachandanee9732
    @lesikachandanee9732 2 месяца назад +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා, සුවපත් වෙිවා! සියලු පැතුම් ඉටුවේවා!

  • @IndraniPerera-j5j
    @IndraniPerera-j5j 2 месяца назад +29

    සියලු සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා.සුවපත් වෙත්වා දුකින් මිඩ්

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 месяца назад +3

    Mema pirith balen nayana duwatath pihita labewa siyalu gaman walin arksa wewa siyalu apala duruvi nirogivi daru pawlath samga sthutin sitimata pihita wewa dirgau wewa budu sarani

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 месяца назад +3

    Mem uthum pirith balen sudashana puthata daru pawlatath phita wewa raki raksa diunuvi apala duruvi nirogivi daru dedenta hoda manski uthuwa igenimata pihita wewa dirgau wewa budu sarani

  • @SATHYAVADIDHARMAYA
    @SATHYAVADIDHARMAYA 2 месяца назад +10

    සාධු සාධු සාධු!
    ලෝකවාසී සෑම අයෙක්ම
    නිදුක් වේවා!
    නීරෝගි වේවා!
    සුවපත් වේවා!
    සියලූම අපල උපද්‍රවයන් දුරු වේවා!
    උතුම් වූ බුද්ධාදී තුනුරුවනින් යහපතක්ම සිද්ධ වේවා!🙏🙏🙏

  • @kumariakke6525
    @kumariakke6525 Месяц назад +1

    මේ පිරිත් සවන් දීම අනුභවයෙන් මගෙ පවුලේ සියලුම දෙනාටම සෙතක්ම වේවා සාන්තියක්ම වේවා මේ නිවසෙහි වසලෝ ගති යෙන් වාසය කරන ලාලනීගේ වාසල්ලෝ ගති දුරු කර මගේ අම්මා මගෙ අයියාට මාගේ ආදරනිය සියලුදෙනාටම මට පැමිණෙන සියලුම කරදරකාරි kiriya දුරු වේවා 🙏🙏🙏

  • @RamniFonseka
    @RamniFonseka Месяц назад +11

    උතුම් වූ බුදුගුණ බලයෙන් මගේ සැමියා ට අද තියෙන
    නඩුවෙන් ජයක් ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThakshilaThakshila-od1up
    @ThakshilaThakshila-od1up 2 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @NaleyHnnaley
    @NaleyHnnaley Месяц назад +1

    මගෙ නම නිලූක්ෂිකා හෙරත් මට තියන අපලද සෙමරොගද වාතරොගද ශරිරයෙ තියනදැවිල්ල ද සූවවෙවා මෙ පිරිත් දේශනා බලයන් සන්තියක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු

  • @AmithaAmitha-m1y
    @AmithaAmitha-m1y 3 месяца назад +3

    සාදු සාදු සාදු

  • @RohanaSenanayake
    @RohanaSenanayake 3 месяца назад +2

    Mema uthum pirith balen rohan.puthatadinali diyaniyatath pihita wewa apala duruvi.nirogivi rakiyawan kara ganimata pihita wewa siyalu prthana ituwewa dirgau wewa budu sarani

  • @Rashmikavishan-n6w
    @Rashmikavishan-n6w 8 дней назад +1

    සියලුම සත්වයො සුවපත් වේවා

  • @Snap-s2o
    @Snap-s2o 2 месяца назад +24

    සියලූම සත්වයො නීදූක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🪔🪔🪔🪔🪷🪷🪷🪷සාදු සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavishkadilshan7648
    @kavishkadilshan7648 День назад

    Me pirith balayen mage loku diyaniyage vbagaye sarthaka prethi pala labewa mage mahathaya aethulu daruwantada lokawasi siyali denatada subaaluth auruddak wewa🙏🙏🙏🙏🙏

  • @InokaSiriwardana-o6q
    @InokaSiriwardana-o6q 2 месяца назад +5

    සියලුසත්වෝ...නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ❤❤❤❤සාදු..සාදු❤❤❤❤❤සාදු❤❤

  • @dinukanadeeshan4998
    @dinukanadeeshan4998 Месяц назад +1

    අනන්ත වු බුදුගුණ බලයෙන් සියලු යහපත් බලාපොරොත්තු සියල්ලම ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.......🙏🙏🙏බුදුසරණයි...

  • @sdsaskia7188
    @sdsaskia7188 2 месяца назад +15

    Mageda.puthage.leda..suwa.path.wewa...🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nissankanissanka294
    @nissankanissanka294 3 месяца назад +4

    🙏🙏🙏💐💐💐

  • @CeylonShipman
    @CeylonShipman 3 дня назад +1

    හැමදෙනාගේම ජීවිත සාර්ථක වෙවා පවුලේ සැමට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏

  • @ashenmadumal90
    @ashenmadumal90 3 месяца назад +4

    🙏🙏🙏

  • @hkpemarathna346
    @hkpemarathna346 2 месяца назад +1

    සාදු,සාදූ,සාදූ,මා,ඇතුළු,සියලු,සත්වයො,බුද්ධ,ධම්ම,සංග,,ආණුභාවය

  • @Athal_Lokaya1
    @Athal_Lokaya1 2 месяца назад +1

    බුදු සරනයි 🙏🙏සාදු සාදු සාදු

  • @namalkumara-je7rj
    @namalkumara-je7rj 2 месяца назад +2

    සෑම දෙනාගේම සියළු පැතුම් ඉටු වේවා

  • @SameeraIshan-c3r
    @SameeraIshan-c3r Месяц назад +1

    Saďu sadu sadu sadu 10:42

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 2 месяца назад +5

    Sematama setha ,santhiya.,yahaptha ,biyaseka ,aharapana.lebi jeewitha walata wasanawa lebewa....niwaninma senasewa.....sadu sadu sadu ....

  • @ChamalRASMIKA
    @ChamalRASMIKA 4 дня назад

    මේ සියලු කරදර දුරු කර සතුට සාමය මෙම නිවසට ඉක්මනින් ලැබේවා නිදුක් නිරෝගී සුබ දවසක් ලැබේවා

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 3 месяца назад +2

    Siyaluma lovasi samatama buduguna balayen sethak santhiyak weva sadu saadu ³ sadu😊😅😅😊😊❤❤❤

  • @ThushariMallika-x9f
    @ThushariMallika-x9f 3 месяца назад +4

    Sethak veva

  • @sameshthathsara
    @sameshthathsara 3 месяца назад +3

    හැමෝටම තෙරුවන් සරනයි

  • @dinushagamage3348
    @dinushagamage3348 22 дня назад +3

    සාදු සාදු සාදු මගේ සියලුම වැඩ ටික සර්තක වේවා සාදු සාදු සාදු මගේ සියලුම පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු මගේ අතින් වරදක් උනානම් සමාව ලැබේවා සාදු සාදු සාදු මගේ සියලුම හිත්‍ රිදිම් දුරු වේවා සාදු සාදු සාදු මගේ සියලුම ණය නිදහස් වේවා සාදු සාදු සාදු සියලුම ස්ත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏 🙏 🙏

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 2 месяца назад +2

    🙏🙏🙏taruwansaranai

  • @RamniFonseka
    @RamniFonseka Месяц назад +7

    මේ පිං බලයෙන් ජපානයේ ඉගෙනීමේ කටයූතු කරන හිමංක දේසාන් පුතාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා නිරෝගී සුව දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @DeepikaSandamali-z7n
      @DeepikaSandamali-z7n 29 дней назад

      Me pim balen ma hata ATI wi tiyena
      Siyaluma prashna karana badaka sith theul neti wi sith sanasewa...

  • @susantharuwanpura
    @susantharuwanpura 2 месяца назад +1

    ලෝක වාසි සියලුම දෙනාට සෙත් සාන්තියක්ම වෙවා.බුදුන්ගේ පිහිට ලැබේවා...

  • @ThilakGunathilaka-ti3ko
    @ThilakGunathilaka-ti3ko 2 месяца назад +3

    මගේපවුලෙසියළුදෙනාටමනිදුක්නිරොගිසම්පත්ලැබේවාබුදුසරනයිසාදු.සාදු.සාදු❤❤❤❤❤🎉

  • @RitaSrilanka
    @RitaSrilanka 2 месяца назад +1

    Sadu sadu sadu taruvan saranai

  • @9suseeGamaGa
    @9suseeGamaGa 2 месяца назад +1

    සියලු දෙනාටම. සුවපත්වෙයි

  • @SampathDisanayake-g5z
    @SampathDisanayake-g5z Месяц назад

    Mema pirith desanawea balayean sakthiyen udaragea siyalu apala duru wewaaa Sadu saduu

  • @NamiRajapaksha
    @NamiRajapaksha 2 месяца назад

    Lowthura budu sarananin mage amma ,daruwo dennata,matai,sadara sahodariyantai,eyalage daruwantai,siyaluma sathwaintai,lefak dukak nowewa.drgausa sabiwa.

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali3332 Месяц назад +1

    ලෝ වාසි සියලු සත්වයන්ට සෙතක් ශාන්තියක් උදාවේවා!තෙරුවන් සරණයි !🙏🌷🙏

  • @NiramalaDayamanthe
    @NiramalaDayamanthe 2 месяца назад +1

    සාදු සාදුසාදු

  • @SandanayakaRenuka
    @SandanayakaRenuka Месяц назад +1

    🙏 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @IreshaGayani-lv5zh
    @IreshaGayani-lv5zh 2 месяца назад +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .....
    නීරෝගි වෙත්වා ........
    සුවපත් වෙත්වා......
    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce 2 месяца назад +4

    සාදු සාදු සාදු සැමටම සෙත් වේවා ❤

  • @malaliyanage-y1v
    @malaliyanage-y1v 2 месяца назад +1

    Hamoma suwa.pat wawa

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 2 месяца назад +1

    ලොව සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @RMPriyasiri
    @RMPriyasiri Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏💝💕

  • @KuwaitLine-xl4to
    @KuwaitLine-xl4to 2 месяца назад +5

    සියඵ. සත්වයෝ.සුවපත්. වේවා මගේ දරැ මුනුපුරන්ටද මටද සෙතක් සාන්තියක් ලැබේවා. සියඵ දුක් කරදර නැතිවී. සෙතක්. වේවා

  • @ThilakGunathilaka-ti3ko
    @ThilakGunathilaka-ti3ko 2 месяца назад +1

    සියලුදෙණාටමබුඳුසරනයි❤❤❤❤

  • @PriyankaChandrarathna-j6r
    @PriyankaChandrarathna-j6r 12 дней назад +2

    Budu guna ananthai....e sathya balayen samata seth wewa...!

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 месяца назад +1

    🙏🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏

  • @RamniFonseka
    @RamniFonseka Месяц назад +1

    සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamee_tech
    @chamee_tech 2 месяца назад +1

    Siyaludenatama budusaranai!!!.

  • @anomaanoma4385
    @anomaanoma4385 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hasarangalakshan9271
    @hasarangalakshan9271 2 месяца назад +1

    සියලු දෙනාට සුභ දවසක් වේවා 🙏

  • @priyanthakulasingha2900
    @priyanthakulasingha2900 Месяц назад +1

    සියලු දෙනාටම උතුම් තිවිඩ රත්නයේ ආණුභාවය ලැබේවා නිදුක් නීරෝගී වාසනාවන්ත දවසක් වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @DinushaSandani
    @DinushaSandani Месяц назад +19

    මේ පිරිත් බලයෙන් මගෙ නිවසෙ තියන සියළුම උවදුරු නැති වෙලා ණය බරින් නිදහස් වෙන්න දියුණුව සෙත සැලසේවා.....

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka Месяц назад +2

      පිරිත් වලින් ණය බර නිදහස් වෙන්න නම් බෑ. ධර්මය ගැන අවබෝධ කරගන්න හරියට.

  • @champadesilva7123
    @champadesilva7123 3 месяца назад +2

    Siyalu Lowesi janathawatath duwa Dakshi tath BUDUSARANAI. Me pirith balayan Studies walata kemathi wewa, screen times reduce wewa.

  • @sunethrarathnayake7962
    @sunethrarathnayake7962 2 месяца назад +1

    සියලුම දෙනාට හිත සුව පිණිස ද නිදුක් නිරෝගී සුවය ලැබීමට
    හේතුවේවා. සාධු සාධු සාධු
    අනන්ත බුදු ගුණ බලයට මාගේ.නමස්කාරය වේවා.🙏🙏🙏

  • @DamayanthiIpalawattage
    @DamayanthiIpalawattage 22 дня назад

    Mage mahaththyta mage daruwanta sethak shanthiyak wewa. Salun ekata wadi wadiyen wada paminewa.

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 8 дней назад

    ලෝක වාසි සියලුම දෙනාටත් නෑදෑහිතමිතුරන්ටත් මගේ පවුලේ දරුවන් සහ මුළු පව්ලේ සැමටම නිදුක් නිරෝගි සුවපත් සුභ සුභම අලුත් අවුරුද්දක් වේවා

  • @DanyaKumari-j1l
    @DanyaKumari-j1l 2 месяца назад +2

    Math mge pule siyluma denata uthum tharuwan sarni

  • @ChamindaSamankumara-u1w
    @ChamindaSamankumara-u1w 2 дня назад

    Seyaluma.danatama.budu.saranai

  • @R.G.Ranjani
    @R.G.Ranjani 2 месяца назад +1

    Masah.perhbalyan..maatuluseylulokasahvyata..sahvava. sadu.sadu.sadu

  • @NuwanNuwan-j8v
    @NuwanNuwan-j8v 21 день назад

    Me pirthe අනුබවයෙන් මගේ දරුවාගේ සියලු bathaka දුරුවේවා........

  • @iranganikanthi
    @iranganikanthi Месяц назад

    Me pirithe anubawayen sanjeewage Leda roga suwa wewa ganigen thiyenakaradara nathiwela sadu sadu sadu

  • @neeshamadugoda
    @neeshamadugoda 2 месяца назад +1

    සියලු දෙනාටම සෙතක් වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @hkpemarathna346
    @hkpemarathna346 2 месяца назад +1

    බලයෙන්ම නිදුක්වෙවා,නීරොගීවෙවා,සුවපත් වෙවා,දුමෙන්,මිදෙත්වා,නිවන් දකිත්වා.❤❤❤❤❤❤

  • @SuraniSume
    @SuraniSume 14 дней назад

    me pirithe balayen mata saha mage .mahaththaya
    Paminila tiyenna u. Siyaluma duk karadara nati wena. SADU SADU SADU

  • @chamindaabeysekara346
    @chamindaabeysekara346 3 месяца назад +3

    sadu sadu..sadu...

  • @iranganikanthi
    @iranganikanthi Месяц назад

    Me pith Bala mahimayen sanjeewa puthage raksawa araksa wewa dath amaruwa suwa wewa nirogi suwaya labewa sadu sadu sadu

  • @DushiAbenayaka
    @DushiAbenayaka 23 дня назад

    බුදු ගුණ බලයෙන් සියල්ලන්ටම යහපතක් වේවා ❤🙏 කිසිම මානසික පීඩාවක් දුකක් කරදරයක් සිදු නොවේවා 🙏

  • @KavindiRajapaksha-z5x
    @KavindiRajapaksha-z5x 2 месяца назад +1

    සියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏

  • @rkjayalath
    @rkjayalath 2 месяца назад +1

    .me pirithe balayen mage pawle thibena karadara badaka apala upadrawa duru wela niduk nirogee suwaya labewa . Pawle diyunuwa salasewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaIndrani-e7z
    @anomaIndrani-e7z 2 месяца назад +1

    Sumanasaman🎉pihetae❤❤❤❤
    Kalutara🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @madushaniwaduge6096
    @madushaniwaduge6096 2 месяца назад +2

    💧

  • @SudathPriyantha-ss4hy
    @SudathPriyantha-ss4hy 2 месяца назад +1

    ❤❤❤